G.C.E. ADVANCED LEVEL

දේශපාලන විද්‍යාව

Political Science

ගයාන් පතිරණ

B.A. (Political Science) University of Colombo
Sri Lanka Law College (Stu.)

අසම සම ප්‍රතිඵල කරා ඔබ රැගෙන යන විභාග රහස්

හැම පන්තියකම ඉන්න හැම ගුරුවරයෙක්ම ළමයින්ට උගන්වනවා, නිබන්ධන ලබා දෙනවා, ප්‍රශ්න පත්‍ර කරවනවා, ඒක ටියුෂන් පංතිවල සාමාන්‍යයෙන් සිද්ධවෙන දෙයක්. ඒත් අපේ පන්තියේ අසාමාන්‍ය වැඩපිළිවෙළක් ගොඩනගලා තියෙන්නෙ දුර්වලම මට්ටමේ ශිෂ්‍යයාගේ ඉඳලා දක්ෂතම ශිෂ්‍යයා දක්වා වෙන වෙනම හඳුනා ගෙන ඔවුන් ඔවුන්ගේ හැකියාවන් අනුව ඉහළම තලයට ගෙනියන්න පුළුවන් වෙන්නයි.

එක උදාහරණයක් ගැන විතරක් කතා කරමු.

අපේ නිබන්ධන හැම එකක්ම හෝඩි පොතේ සිද්ධාන්තය අනුගමණය කරනවා. අපි මුලින්ම අකුරු ඉගෙන ගන්නේ හෝඩිපොත කියවලා. හෝඩි පොතේ තිබුන අකුරු වලට කලින් අපේ මතකයේ රැඳෙන්නේ ඒකේ තිබුණු පින්තූර. අපි අපේ නිබන්ධන මාලාව නිර්මාණය කරද්දි මේ කියන දැවැන්ත මනෝවිද්‍යාත්මක රහස උපයෝගී කරගෙන තියෙනවා.

හැම නිබන්ධනයක් වූ වර්ණ මුද්‍රිත ආකාරයෙන්  වගේම පාඩමට අදාල පින්තූර නිබන්ධනය පුරා ඇතුළත් කරලා තියෙනවා. ළමයට පහසුවෙන්  විෂය කරුණු මතක තියාගන්න මේ නිබන්ධන රටාව ප්‍රයෝජනවත් වෙනවා.

මේ එකක් විතරයි.

ඒකක පරීක්ෂණ, පාඩම් කරන්න අපහසු කොටස් පවා පහසුවෙන් මතකයේ රඳවන විශේෂ විභාග වැඩ සටහන්.  කෙටිසටහන් වගේම සුපිරි ප්‍රතිඵල නිර්මාණය කරන විශේෂ විභාග රහස් අපේ පන්තියේ ඇතුළත් වෙනවා. එන්න පන්ති අතර විශිෂ්ටතම පන්තියේ වෙනස අත් විඳින්න.

Contacts

071 660 55 89

gayanpathirana39@gmail.com

Kadawatha, Sri Lanka.

Follow me on

Class Time Table

Institutions

Online Classes

MS Creations

New Student Register

Best Results

Join Whatsapp Group

New Events

Sitemap

Gallary